Pages

Monday, February 22, 2016

අඹ චට්නි-Mango chutney

අවශ්‍ය ද්‍රව්‍ය

බාගෙට ඉදුණ අඹ ග්‍රෑම්  250 ක් (ඇට සහ පොත්ත හැර )
මිරිස් කුඩු තේ  හැඳි 1 ක්
අඹරාගත් අබ තේ හැදි  1/2 ක්
අඹරාගත් සුදුලූනු තේ හැඳි  1/2 ක්
අඹරාගත් ඉඟුරු  තේ හැඳි  1/2 ක්
විනාකිරි කෝප්ප 1/2 ක්
සීනි ස්වල්පයක්




සාදන ක්‍රමය

ඉහත සියල්ල හොඳින් මිශ්‍ර කර මදගින්නේ හොඳින් පිසින්න .මිශ්‍රණය හැන්දකින් පොඩි කරන්න .


Materials needed


250 grams of ripe mango half ( except seeds and bark )

1 teaspoon chili powder

1/2 tbsp of crushed mustard 

1/2 teaspoons of crushed garlic 

1/2 teaspoons of crushes ginger

1/2 cups of vinegar

Little sugar 
How to make


Cook all above ingredients under low flame. Finlay crush thoroughly using spoon.
 
 
How to make