Pages

Monday, February 22, 2016

මනි පිට්‌ටු/Mani puttu

අවශ්‍ය ද්‍රව්‍ය

හාල් 1 Kg
ලුණු ස්වල්පයක්
උණු වතුර














 සාදන ක්‍රමය

සෝදා ගත්  හාල් (කැකුළු හාල් නම් වඩාත් හොඳයි )කොටා හලාගන්න .(පාන් පිටි වලින්ද සාදා ගත හැකියි) ඉන් පසුව හොඳින් බැද ගන්න.බැද ගත් පිටි වලින් කොටසක් උණු වතුර දමා අනාගන්න.අනෙක් පිටි කොටස පිටි කොටස පැත්තකින් තබා ගන්න. අනා ගත් පිටි ඉඳි ආප්ප වංගෙඩියකින් තැටියක් මතට දිග අතට (රැලි මෙන්,නුල් මෙන්) වක්කර ගන්න.වක්කර ගත් පිටි වලටමුලින් අරන් තියා  ගත් පිටි එක්කර සිහින් කැබලි වලට කඩා ගන්න.ඉන් පසු පෙනේරයකින් හලා පිට්ටු බම්බුවකින් තම්බා ගන්න.