Pages

Thursday, February 25, 2016

කොෆි කැරමල් පුඩින්/sticky toffee pudding

අවශ්‍ය ද්‍රව්‍ය

බිත්තර 10ක්
පිටිකිරි ලීටර් 750ක්
සීනි ග්‍රෑම් 400ක්
කෝපි ග්‍රෑම් 50ක්






සාදන ක්‍රමය

සීනි වලින් ග්‍රෑම් 200ක් සහ කොපි හැන්දක් බඳුනකට දමා වතුර නොදමා  තබන්න.එවිට සීනි කැරමල් වේ.එය තැටියේ අඩියට දමා තුනී ලෙස සකස් කරන්න.වෙනත් බඳුනකට බිත්තර සහ ඉතිරි සීනි දමා ගසන්න.එයට පිටිකිරි ද එකතු කර ගසා කැරමල් මිශ්‍රණය උඩට දමන්න.ඒ මතට කෝපි ටිකක් උඩින් ඉසින්න.තැටිය ෆොයිල් කොළයකින් වසා පැය 1/2ක් ස්ටීම් කරන්න.