Pages

Wednesday, February 24, 2016

කැරට් පුඩිම/Carrot pudding

අවශ්‍ය ද්‍රව්‍ය

ගාගත් කැරට් කෝප්ප 2ක්
බටර් මේස හැඳි 1  1/2 ක්
සීනි  ග්‍රෑම් 150 g
වියලි මිදි සහ කජු මද 25,30 ක්
දොඩම් යුෂ මේස හැඳි 2ක්
බිස්කට් කුඩු කෝප්ප 2ක්
බිත්තර 1ක්
බේකින් පවුඩර් ස්වල්පයක්
එනසාල් කුඩු ස්වල්පයක්








සාදන ක්‍රමය

බිත්තර හොඳින් ගසා එයට එනසාල් කුඩු මිශ්‍ර කරන්න.බඳුනකට ඉහත සියලු ද්‍රව්‍ය දමා හොඳින් මිශ්‍ර කරන්න.මිශ්‍රණය බටර් තවරන ලද තැටියක දමා වන්ඩුවේ තම්බන්න.