Pages

Monday, February 22, 2016

ඇඹරැල්ලා දෝසි-Ambarella candy


අවශ්‍ය ද්‍රව්‍ය

ඇඹරැල්ලා කිලෝ 1ක්
සීනි ග්‍රෑම් 850 ක්
කරදමුංගු ස්වල්පයක්
ලුණු  ස්වල්පයක්












සාදන ක්‍රමය 

ඇඹරැල්ලා ගෙඩිවල පොත්ත ඉවත්කර ගෙඩිය වටා හොඳින් ගෑරුප්පුවකින් අනින්න.ඉන්පසු ගෙඩි සියල්ලම භාජනයකට දමා ලුණු ස්වල්පයක් එකතුකරන්න්න. උතුරන වතුර වත්කර එක රැයක් පෙගෙන්නට තබන්න. පසුදා වතුර බේරෙන්නට හැර ඇඹරැල්ලා වලට සීනි සහ කරදමුංගු එකතුකර ලිප තබන්න. ඇඹරැල්ලා තැම්බෙන තෙක් මදගින්නේ පිසින්න.රන්වන් පැහැයට එනවිට ලිපෙන් බා හොඳින් නිවනු පසු  බෝතලයක අසුරන්න.



Materials needed

Ambarella 1 kg
850 grams of sugar
A few cardamom
Some salt


How to make 

Remove bark and  pin well around the amberella nuts using fork. Put all the nuts in to container and add small amount of salt. Then add boiling water and immerse overnight. Then next day, allow them to escape water and keep on the stove after adding sugar and cardamom.Cook under low flame until ambarella become soft. Remove the content from the stove when it become gold color and re bottle well after extinguishing heat.