Pages

Thursday, February 25, 2016

බ්‍රෙඩ් ඇන්ඩ් බටර් පුඩිම/Bread and butter pudding

අවශ්‍ය ද්‍රව්‍ය

සැන්විච් පාන් ගෙඩි 1/2ක්
බටර් ග්‍රෑම් 50ක්
ස්ටෝබෙරි ජෑම් බෝතල් 1/2ක්
බිත්තර 10ක්
පිටි කිරි මිලි ලීටර් 750
සීනි ග්‍රෑම් 100ක්
වැනිලා තේ හැඳි 1ක් 



සාදන ක්‍රමය

සැන්විච් පාන්පෙති දෙකක් අතර ජෑම් සහ බටර් ගන්න.පාන් පෙති වල වටේ කොටස් කපන්න.තැටියක් ගෙන එහි අඩියට බටර් ගා පාන් පෙති අතුරන්න.බිත්තර,කිරි,වැනිලා,සීනි දමා හොඳින් ගසන්න.මිශ්‍රණය පාන් පෙති උඩින් වත් කර විනාඩි 30ක් වාෂ්පයෙන් තම්බන්න.