Pages

Tuesday, February 23, 2016

කුරක්කන් පිට්‌ටු/Kurakkan pittu


අවශ්‍ය ද්‍රව්‍ය

කුරක්කන් පිටි 500g
කැකුළු හාල් 500g
ලුණු ස්වල්පයක්
පොල් ගෙඩි 2 ක් 








සාදන ක්‍රමය

පළමුව පොල් ගෙඩි දෙක සිහින්ව ගා  ගන්න.පසුව කුරක්කන් පිටි සහ හාල් පිටි කලවම් කර ගන්න.එයට පොල් මිශ්‍ර කර අනාගන්න.අවශ්‍ය තරමට ලුණු දමා ගන්න.උණු වතුර කලවම් කර ගනිමින් පිටි මිශ්‍රණය සදා ගන්න.පසුව පිට්ටු බම්බුවකින් මෙය තම්බා  ගන්න.